2026 නොවැම්බර් 21 පස්වරු 1:44 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) රැඳී සිටින නාසා ගගනගාමී අනිල් මෙනන්, අභ්‍යවකාශයේ සිට ලබාගත් ශ්‍රී ලංකාවේ අලංකාර දසුනක් බෙදාගෙන ඇත.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිටින නාසා ගගනගාමී අනිල් මෙනන් අභ්‍යවකාශයේ සිට ශ්‍රී ලංකාවේ අලංකාර දසුනක් බෙදාගෙන තිබේ. මෙම ඡායාරූපයෙන් දිස්වන්නේ ඉන්දියන් සාගරයෙන් වටවූ දිවයිනයි. pic.twitter.com/q1C8718Am7 , NewsWire 🇱🇰 (@NewsWireLK) 2026 නොවැම්බර් 212026-11-21
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





