කොල්ලුපිටිය, ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනිව් පෙදෙසේ අභිරහස් ලෙස මියගොස් සිටි අයෙකුගේ මළසිරුරක් හමුවී තිබේ. මෙලෙස හමුවූ මියගිය පුද්ගලයාගේ සිරුරේ තුවාල කිහිපයක් දක්නට ඇති බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.
ත්‍රිරෝද රථයකින් ඇවිත් දාලා ගිහින්
සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඊයේ (21) රාත්‍රී කාලයේ නාඳුනන පිරිසක් ත්‍රිරෝද රථයකින් පැමිණ මෙම මළසිරුර එම ස්ථානයට දමා පලාගොස් ඇති බවයි.
ඊළඟට කුමක්ද?
සිද්ධිය පිළිබඳව කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවයි.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





