2026 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලු උපකාරක පන්ති දෙසැම්බර් මස 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇති බව වාර්තා වේ.
තහනම ක්‍රියාත්මක වන ආකාරය
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ උපකාරක පන්ති පමණක් නොව, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ මෙන්ම වැඩමුළු පැවැත්වීම ද විභාග කටයුතු අවසන් වන තෙක් තහනම් කර ඇති බවයි.
විභාගය පැවැත්වෙන දින
මෙම 2026 වර්ෂයට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 වනදා ආරම්භ වීමට නියමිත අතර, එය දෙසැම්බර් 17 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





