ජේ ශාහ් නිතරඟයෙන් යළිත් අයිසීසී සභාපති ධුරයට පත්වෙයි
ඉන්දුනීසියාවේ බාලි නුවර පැවති අයිසීසී රැස්වීමේදී ජේ ශාහ් නිතරඟයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය සඳහා දෙවන වරටත් පත් කර තිබේ.
තවදුරටත් කියවන්නශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ලෝක ක්‍රිකට් පුවත්.
ඉන්දුනීසියාවේ බාලි නුවර පැවති අයිසීසී රැස්වීමේදී ජේ ශාහ් නිතරඟයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය සඳහා දෙවන වරටත් පත් කර තිබේ.
තවදුරටත් කියවන්නපිරිමි සහ කාන්තා කණ්ඩායම් එක්කාසු කෙරෙන නවතම ක්‍රිකට් තරග රටාවක් වන 'ටෙස්ට් ට්වෙන්ටි' තරගාවලිය පසුගිය සිකුරාදා කොළඹදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
තවදුරටත් කියවන්නපාකිස්තානයට එරෙහිව රාවල්පින්ඩිහිදී පැවති වර්ෂාවෙන් බාධා එල්ල වූ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ, 2025–27 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේම රැඳී සිටීමට ශ්‍රී ලංකාව සමත් විය.
තවදුරටත් කියවන්නයෝජිත සංශෝධන ඇතුළත් කිරීමෙන් පසු “ශ්‍රී ලංකා ක්‍රිකට්” පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කරගත හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
තවදුරටත් කියවන්නලබන වසරේ පැවැත්වෙන අයිපීඑල් තරගාවලියට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං අතර ක්‍රීඩක හුවමාරුවක් සිදුව ඇති බව තරගාවලි සංවිධායකයෝ තහවුරු කළහ.
තවදුරටත් කියවන්නඅයහපත් කාලගුණය හේතුවෙන් අවසන් මහා තරගය අතරමග නැවතීම නිසා පීටරයිට් ක්‍රිකට් ලීග් 2026 සම ශූරතාව කොළඹ ස්පෝර්ට්ස් හබ් සහ කොළඹ ටස්කර්ස් කණ්ඩායම් වලට පිරිනැමිණි.
තවදුරටත් කියවන්න2018 වසරේ සිදුවූ පන්දු පළුදු කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව මුළු ඕස්ට්‍රේලියානු කණ්ඩායමම දැන සිටි බවට උස්මාන් කවාජා කළ ප්‍රකාශය තහවුරු කරමින් ඩේවිඩ් වෝනර් ඔහුට ප්‍රසිද්ධියේ සහාය පළ කර තිබේ.
තවදුරටත් කියවන්නයාපනය මණ්ඩතිව් හි යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිත බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රකාශ කළේය.
තවදුරටත් කියවන්නඩී.එස්. සේනානායක විද්‍යාලයේ 60 වැනි සංවත්සර සැමරුමට සමගාමීව සංවිධානය කෙරෙන ප්‍රථම 'ඩී.එස්. ප්‍රිමියර් ලීග්' ගෘහස්ථ ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 21 වැනිදා පැවැත්වේ.
තවදුරටත් කියවන්නසෙනසුරාදා රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ බිම් මහලට ජලය කාන්දු වී ඇති අතර, එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර තිබේ.
තවදුරටත් කියවන්න