2027 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට සිය පක්ෂය තීරණය කළ බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය නිවේදනය කර තිබේ. පාර්ලිමේන්තුවේදී අද (20) අදහස් දක්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්. ශ්රීධරන් මහතා මේ බව සඳහන් කළේය.
තීරණයට හේතුව
පසුගිය අයවැය ලේඛන දෙක සඳහා තම පක්ෂය සහාය ලබාදුන් නමුත් මෙවර ඊට විරුද්ධ වන බව මන්ත්රීවරයා අවධාරණය කළේය.
වත්මන් ආණ්ඩුව විසින් දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලු සහ අභිලාෂයන් සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා මෙලෙස විරුද්ධව ඡන්දය දීමට තීරණය කළ බව එස්. ශ්රීධරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





