හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ වත්මන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ දේපළ හා වත්කම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
තවදුරටත් කියවන්න රෝහල් පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින් ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීමේ අරමුණින් දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් පහක් සඳහා නව අධ්‍යක්ෂවරුන් පත් කර තිබේ.
තවදුරටත් කියවන්න TIN අංකය මෙතෙක් ලබාගෙන නැති ජනතාවට නව බැංකු ගිණුම් විවෘත කිරීමට සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කරගැනීමට තාවකාලික සහනයක් දීමට රජය තීරණය කර ඇත.
තවදුරටත් කියවන්න පෞද්ගලික මාධ්‍ය ආයතනයක් පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවකට රුපියල් මිලියන 104ක් ලබා දීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ ගැන රජය පැහැදිලි කිරීමක් කර තිබේ.
තවදුරටත් කියවන්න