උග්‍ර වන ආර්ථික දුෂ්කරතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු, නැගෙනහිර සහ වතුකරය නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 වනදා හමුවිය.
තවදුරටත් කියවන්න නයි බස්තමක් රැගෙන මහනුවර සිට කොළඹ බලා පාගමනින් පැමිණි බව කියන චීවරධාරියෙකු කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය අසලදී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
තවදුරටත් කියවන්න ජාතික ජන බලවේගය (NPP) බලය හොබවන මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් සහ කොට්ඨාස මන්ත්‍රී ධුරයෙන් අතුල කළුආරච්චි මහතා ඉල්ලා අස්වී තිබේ.
තවදුරටත් කියවන්න පාස්කු ප්‍රහාර විමර්ශන හමුවේ පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (04) ඉල්ලා සිටියේය.
තවදුරටත් කියවන්න ප්‍රධාන මූල්‍ය හා පරිපාලන ගනුදෙනු අටක් වෙනුවෙන් TIN අංකය අනිවාර්ය කිරීමේ තීරණය 2027 අප්‍රේල් 1 වනදා දක්වා කල් දැමීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
තවදුරටත් කියවන්න කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීමට එරෙහිව දිගටම සටන් කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
තවදුරටත් කියවන්න 2024 වසරේ සිය පාලන කාලය ආරම්භ වූ දා සිට පනවන ලද බදු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාව නොමග යවන බවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා චෝදනා කරයි.
තවදුරටත් කියවන්න ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයට බලකරමින් කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවකයන් සහ වෘත්තීය සමිති ඇවරියවත්ත නගරයේදී විරෝධතාවක නිරත විය.
තවදුරටත් කියවන්න පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සහ ඉදිරි සංවර්ධනය සම්බන්ධයෙන් සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
තවදුරටත් කියවන්න රජයේ නව පනත් කෙටුම්පත්වලට විරෝධය පාමින් ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ පාගමනට රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි උඩුකය නිරාවරණය කරගෙන එක්ව තිබේ.
තවදුරටත් කියවන්න