බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී ජාසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා වේ.
හේතුව තවමත් හෙළි කර නෑ
ඔහු මෙලෙස සභාපති ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ හේතුව සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්රකාශයක් සිදු කර නොමැත.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති ධුරය සඳහා ගාමිණී ජාසිංහ පත් කරනු ලැබුවේ 2024 වසරේ අවසන් භාගයේ දී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසිනි.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





