SECTION · POLITICS

දේශපාලන

ශ්‍රී ලංකා දේශපාලනය, පාර්ලිමේන්තුව, රජය සහ මැතිවරණ පිළිබඳ නවතම පුවත්.

සියලු දේශපාලන පුවත්

පුවත් 194 · පිටුව 2/20
රජය

ආරක්ෂක හේතු මත රුසියානු නීතිපති අලුත්කඩේ යෑම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා නීතිපතිවරයාගේ ආරාධනයෙන් මෙරටට පැමිණෙන රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සන් මහතා අලුත්කඩේ පිහිටි නීතිපති දෙපාර්තමේන්තුවේදී එම හමුව පැවැත්වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න

2027 සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කරන්න අමාත්‍යාංශ ප්‍රධානීන්ට විශේෂ දැනුවත් කිරීමක්

2027 වසරේ සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන් සාර්ථක කර ගැනීමට නම් වාර්ෂික ක්‍රියාකාරී සහ ප්‍රසම්පාදන සැලසුම් නිසි ලෙස සැකසිය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අවධාරණය කරයි.

තවදුරටත් කියවන්න

2027 අයවැය කාරක සභා විවාදයේ දෙවන දිනය අද ඇරඹෙයි

2027 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවන දිනයට අදාළ පාර්ලිමේන්තු සභාවාරය නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (23) ආරම්භ වී තිබේ.

තවදුරටත් කියවන්න

කන්කසන්තුරේ වරාය සහ යාපනය ගුවන් තොටුපළ ශ්‍රී ලංකා රජය නොසලකා හරින්නේ ඇයි? ඉන්දීය මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කරයි

කන්කසන්තුරේ වරාය සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය උනන්දුවක් නොදක්වන බව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වීසීකේ (VCK) පක්ෂ නායක ආචාර්ය තොල්. තිරුමාවලවන් පවසයි.

තවදුරටත් කියවන්න

සුනියුං විභාගයේ මතුවූ අර්බුදය හමුවේ දකුණු කොරියානු අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

සුනියුං විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේදී කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් සිදුවන වංචා වැළැක්වීමට ගත් හදිසි පියවර හේතුවෙන් දැඩි ව්‍යාකූලතාවක් හටගැනීමත් සමඟ දකුණු කොරියානු අධ්‍යාපන ඇමති චෝයි කියෝ-ජින් ඉල්ලා අස්වී තිබේ.

තවදුරටත් කියවන්න

වීසා රහිත ගමන් පහසුකම්: ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නව ගිවිසුමකට අත්සන් තැබේ

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා රහිතව ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නව ගිවිසුමකට නිල වශයෙන් අත්සන් තබා තිබේ.

තවදුරටත් කියවන්න
දේශපාලන

ආදායම් ඉලක්ක ඉක්මවා ගියත් තැපැල් සේවය තවමත් පාඩු ලබන බව නියෝජ්‍ය ඇමැතිවරිය හෙළි කරයි

පසුගිය වසරේ මෙන්ම මෙවරත් ශ්‍රී ලංකා තැපැල් සේවය සිය ආදායම් ඉලක්ක අභිබවා ගොස් ඇතත්, එය තවමත් ලාභ ලබන තත්ත්වයට පැමිණ නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසයි.

තවදුරටත් කියවන්න
පාර්ලිමේන්තුව

විදුලි වාහන සහන මිලට ලබා දීමේ බදු ප්‍රතිපත්ති ගැන පාර්ලිමේන්තුවේ අවධානය

වාහන ආනයන බදු සරල කිරීම සහ ජනතාවට සහනදායී මිලකට විදුලි වාහන ලබා දීම සඳහා බදු සහන සැලසීම පිළිබඳව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

තවදුරටත් කියවන්න
අයවැය

2027 අයවැය යෝජනාවලට එරෙහිව හෙට දිවයින පුරා රාජ්‍ය අංශයේ විරෝධතා

2027 අයවැය යෝජනාවලින් තම මූලික ඉල්ලීම් ඉටු වී නොමැති බව පවසමින් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති හෙට දිවයින පුරා දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සූදානම් වේ.

තවදුරටත් කියවන්න
රජය

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම් ජීවන වියදමට මදි බව ඇමැති ලාල් කාන්ත පිළිගනී

වත්මන් රජයේ අයවැය මගින් ලබා දුන් රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම් ඉහළ යන ජීවන වියදමට සරිලන මට්ටමක නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබේ.

තවදුරටත් කියවන්න