හිටපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන ලෙසත්, ඔහුට නිසි සැලකිල්ලක් දැක්වීමට සහ නීතිමය ක්‍රියාදාමයන්ට ගරු කිරීමට පියවර ගන්නා ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
තවදුරටත් කියවන්න ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් ප්‍රමුඛ දූත පිරිස පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වී තිබේ.
තවදුරටත් කියවන්න අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය 2026 නොවැම්බර් 20 වනදා පෙරවරුවේ රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි නේවාසිකයන්ගේ සුවදුක් විමසා බැලුවාය.
තවදුරටත් කියවන්න පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් සහ රාජ්‍ය ආයතන අතර පවතින ගැටලු නිරාකරණය කර රාජ්‍ය ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා රජය විසින් 'බිල්ඩර්ස් ගේට්වේ' ඉදිකිරීම් කර්මාන්ත පහසුකම් සැලසීමේ ඒකකය ආරම්භ කර ඇත.
තවදුරටත් කියවන්න 2027 වසරට අදාළ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉලංකෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පවසයි.
තවදුරටත් කියවන්න සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තු කථානායකවරයා වෙත නිල වශයෙන් ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.
තවදුරටත් කියවන්න ඉදිකිරීම් කර්මාන්තයේ නියැළි පාර්ශ්වයන්ට රජයේ ආයතන සමග කටයුතු කිරීමේදී ඇතිවන ගැටලු සහ ප්‍රමාදයන් කඩිනමින් විසඳීමට ‘Builders’ Gateway’ සහාය මධ්‍යස්ථානය කොළඹ 07 දී අද විවෘත කෙරිණි.
තවදුරටත් කියවන්න ගෘහස්ථ ගෑස් මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට අහිතකර බලපෑමක් නොවන අයුරින් තීරණ ගන්නා ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී තිබේ.
තවදුරටත් කියවන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ආගමන පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.
තවදුරටත් කියවන්න තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහසාක් ෆුවාන්කෙට්කියෝ මහතා නිල සංචාරයක් සඳහා අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
තවදුරටත් කියවන්න