දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, සිය පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වන උපන්දිනය වෙනුවෙන් සංවේදී සුබපැතුම් සටහනක් තබා තිබේ.
තවදුරටත් කියවන්න 2027 අයවැය මඟින් තම ඉල්ලීම් ඉටු නොකිරීමට විරෝධය පාමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද (18) සංකේත වැඩවර්ජනයක නිරත වන බව වාර්තා වේ.
තවදුරටත් කියවන්න ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ විදෙස් තානාපතිවරු සහ මහකොමසාරිස්වරු සත් දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත 17 වනදා සිය අක්තපත්‍ර නිල වශයෙන් භාර දුන්හ.
තවදුරටත් කියවන්න විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති එරික් මේයර් මහතා අතර නිල හමුවක් අද (17) පැවැත්වුණා.
තවදුරටත් කියවන්න ලාෆ්ස් ගෑස් සමාගම සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අතර අද (17) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
තවදුරටත් කියවන්න හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව 2017 පැවති විරෝධතාවකදී පොදු දේපළවලට හානි කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 41 දෙනෙකුට අද අධිචෝදනා පත්‍ර භාරදී තිබේ.
තවදුරටත් කියවන්න කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සිදුවන දූෂණ විමර්ශනයකට අදාළව ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරන් දෙදෙනෙකුට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.
තවදුරටත් කියවන්න අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පැමිණිල්ලකට අදාළව, නොවැම්බර් 30 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට අභියාචනාධිකරණය නැවතත් නොතීසි නිකුත් කර තිබේ.
තවදුරටත් කියවන්න ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට විරෝධය දක්වමින් එළඹෙන 17 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
තවදුරටත් කියවන්න මැතිවරණ කටයුතු සඳහා වලංගු වන පරිදි අලුතින් දේශපාලන පක්ෂ තුනක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
තවදුරටත් කියවන්න