ඝාතනයට ලක්වූ එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ශ්‍රී ලංකාවේ පිහිටි පැරණි නිවස නැරඹීමට වීසීකේ (VCK) පක්ෂ සභාපති තොල් තිරුමාවලවන් පැමිණීමත් සමඟ තමිල්නාඩුවේ දැඩි දේශපාලන උණුසුමක් හටගෙන තිබේ.
තවදුරටත් කියවන්න 2027 අයවැයෙන් ඉදිරිපත් කර ඇති වැටුප් හා දීමනා සංශෝධනවලට විරෝධය පළ කරමින් රජයේ විධායක නිලධාරීන් හෙට දිවයින පුරා එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට සූදානම් වෙයි.
තවදුරටත් කියවන්න අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (20) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන් තීරණය කර තිබේ.
තවදුරටත් කියවන්න ජාතික සමාජ සංවර්ධන ආයතනය කැලණිය විශ්වවිද්‍යාලය වෙත අනුබද්ධ කිරීමට රජය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.
තවදුරටත් කියවන්න වත්මන් ආර්ථික තත්ත්වය, ප්‍රතිසංස්කරණ සහ ඉදිරි සංවර්ධන ප්‍රමුඛතා සම්බන්ධයෙන් ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ නීලකාන්ත් මිශ්‍රා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේ.
තවදුරටත් කියවන්න පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ලබා දී තිබූ නියෝගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
තවදුරටත් කියවන්න ඉදිරි 2028-2032 සහයෝගීතා රාමුව යටතේ ආර්ථික පරිවර්තනය, පෞද්ගලික ආයෝජන සහ රාජ්‍ය අංශයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සාකච්ඡා පවත්වයි.
තවදුරටත් කියවන්න බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස එරට අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල ආරාධනයක් සිදු කර තිබේ.
තවදුරටත් කියවන්න ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට මීට පෙර ලබා දී තිබූ ඇප අත්හිටුවමින් කොළඹ මහාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
තවදුරටත් කියවන්න දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම උදෙසා නිල රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස බංග්ලාදේශය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල ආරාධනයක් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
තවදුරටත් කියවන්න