අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියකට අදාළව කරුණු දැක්වීමට එළඹෙන නොවැම්බර් මස 30 වන දින අධිකරණයේ පෙනී සිටින්නැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට අභියාචනාධිකරණය යළි නොතීසි නිකුත් කර තිබේ.
තවදුරටත් කියවන්න පවතින කාලගුණික තත්ත්වයන් සහ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
තවදුරටත් කියවන්න 2027 අයවැයට එරෙහිව පැනනගින විරෝධතා මර්දනය කිරීමේ අරමුණින් විපක්ෂයේ වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගත්තේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කර සිටියි.
තවදුරටත් කියවන්න අසත්‍ය ප්‍රචාර පතුරුවමින් මෙරට අහිංසක මලයහ ජනතාව නොමග යැවීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
තවදුරටත් කියවන්න කිසිදු අවිශ්වාසයකින් හෝ බියකින් තොරව ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා විදේශීය ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියි.
තවදුරටත් කියවන්න යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පතේ අඩංගු වූ මතභේදාත්මක වගන්තියක් ඉවත් කිරීමට රජය එකඟතාව පළ කර ඇති බව රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලය පවසයි.
තවදුරටත් කියවන්න තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
තවදුරටත් කියවන්න ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවන් වන ඉන්දියානු ජාතිකයින් දෙදෙනාට සිතාසි භාරදී ඇත්දැයි සොයා බලා ජනවාරි 18 වනදා දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
තවදුරටත් කියවන්න ඉන්දියාවේ අන්දමන් සහ නිකොබාර් දූපත් හි මෙගාවොට් 57 ක ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමේ අමෙරිකානු ඩොලර් මිලියන 75 ක පූර්ණ කොන්ත්‍රාත්තුව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලක්දනවි සමාගම සමත්ව තිබේ.
තවදුරටත් කියවන්න සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ නව කුටීරයක් පසුගියදා අනුරාධපුර නගරයේදී කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
තවදුරටත් කියවන්න