වෙළෙඳ, සංස්කෘතික සහ ගුවන් සබඳතා ක්ෂේත්‍රවල ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ තුර්කි තානාපති සෙමිහ් ලුත්ෆු තුර්ගුට් අතර සාකච්ඡා පැවැත්විණි.
තවදුරටත් කියවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බවට පළවන වාර්තා පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
තවදුරටත් කියවන්න උග්‍ර වෙමින් පවතින අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා චීනයේ නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම යොදාගැනීම පිළිබඳව ශ්‍රී ලංකාව සහ චීනය අතර ඉහළ පෙළේ සාකච්ඡා පවත්වා තිබේ.
තවදුරටත් කියවන්න මෙවර අයවැයේ දීමනා සම්බන්ධ ගැටලු මුල් කරගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා වාරිමාර්ග ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
තවදුරටත් කියවන්න ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
තවදුරටත් කියවන්න විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත සඳහා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
තවදුරටත් කියවන්න 2027 අයවැය මඟින් වාහන ආනයනය සඳහා කිසිදු සහනයක් හෝ බදු අඩු කිරීමක් ලබා දී නොමැති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) ප්‍රකාශ කරයි.
තවදුරටත් කියවන්න අයවැය දෙවන වර කියවීමේ විවාදයේ විපක්ෂයේ ආරම්භක කතාව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වෙනුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සිය කනස්සල්ල පළ කර තිබේ.
තවදුරටත් කියවන්න අනුරාධපුර පූජා භූමියේ පැවති සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරය රාජ්‍ය අනුග්‍රහය ලත් ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කරති.
තවදුරටත් කියවන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, 2027 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුවේදී ආරම්භ වීමට නියමිතය.
තවදුරටත් කියවන්න