ශ්‍රී ලංකාව IMF සමග යළිත් ගිවිසුමකට යෑමේ වැඩි ඉඩක්
ශ්‍රී ලංකාව යළිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
තවදුරටත් කියවන්නශ්රී ලංකා දේශපාලනය, පාර්ලිමේන්තුව, රජය සහ මැතිවරණ පිළිබඳ නවතම පුවත්.
ශ්‍රී ලංකාව යළිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
තවදුරටත් කියවන්නරජයේ 2027 අයවැය මගින් ජනතාවට සහන සැලසීමට අපොහොසත් වී ඇති බවත් Gen Z සහ මිලේනියල්ස් තරුණ පරපුරේ අනාගතය නොසලකා හැර ඇති බවත් එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි.
තවදුරටත් කියවන්නජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය මෙරට 81 වන අයවැය කතාව මෙන්ම ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය ද වේ.
තවදුරටත් කියවන්න2027 ජාතික අයවැය ඉදිරිපත් කිරීමට පෙර, විපක්ෂය විසින් මන්ත්‍රීවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ආර්ථික විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
තවදුරටත් කියවන්නහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහි රජයේ මුදල් අවභාවිත කිරීමේ නඩුව, නීතිපති උපදෙස් තවමත් නොලැබීම නිසා තෙවැනි වරටත් කල් ගොස් තිබේ.
තවදුරටත් කියවන්න2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
තවදුරටත් කියවන්න2027 වසර සඳහා වන රජයේ අයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (12) බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
තවදුරටත් කියවන්නසෞදි අරාබි බලධාරීන් අනෝජන් සිවරාසාට එරෙහි නඩුව අත්හැරීමට තීරණය කිරීමත් සමඟ ඔහු නිදහස් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (11) නිවේදනය කළේය.
තවදුරටත් කියවන්න2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළ බව වාර්තා වේ.
තවදුරටත් කියවන්නඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව ගෙන ඒමට සැලසුම් කළ දෝෂාභියෝගය ව්‍යර්ථ කිරීමට රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල නායකයන් සමත් වී ඇති බව වාර්තා වේ.
තවදුරටත් කියවන්න