SECTION · POLITICS

දේශපාලන

ශ්‍රී ලංකා දේශපාලනය, පාර්ලිමේන්තුව, රජය සහ මැතිවරණ පිළිබඳ නවතම පුවත්.

සියලු දේශපාලන පුවත්

පුවත් 194 · පිටුව 12/20
රජය

සරසවි ඇදුරන්ගෙන් රජයට අයවිය යුතු මුදල කෝටි 3,000 කට ආසන්න බව කෝප් කමිටුවේදී හෙළි වෙයි

ගිවිසුම් හා බැඳුම්කර කඩ කරමින් විදේශගත වූ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් රජයට අයවිය යුතු මුදල රුපියල් කෝටි 3,000 කට ආසන්න බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

තවදුරටත් කියවන්න
දේශපාලන

හිටපු ඇමැති සී.බී. රත්නායකට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට පියවර

හිටපු අමාත්‍ය සී.බී. රත්නායකට එරෙහිව සිදු කෙරුණු විමර්ශන අවසන් කර ඇති බැවින්, ඔහුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.

තවදුරටත් කියවන්න
දේශපාලන

වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම්වල කාර්යක්‍ෂමතාව නංවන්න නියෝජ්‍ය ඇමතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක කරන වෙළෙඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් (OBST) මෙහෙයුම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය උපදෙස් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දී තිබේ.

තවදුරටත් කියවන්න
දේශපාලන

අලි ඇතුන් රැකගැනීමට නව පරපුර සහ විශේෂඥයන් එක්කර ගන්න: සජිත්ගෙන් ඉල්ලීමක්

මෙරට අලි ඇතුන් ආරක්ෂා කරගැනීමේ කාර්යයට 'Z පරපුරේ' තරුණ ප්‍රජාව, වනජීවී ඡායාරූප ශිල්පීන් සහ පරිසරවේදීන් දායක කරගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි.

තවදුරටත් කියවන්න
දේශපාලන

තුර්කියේ වානේ කම්හලක සිදු වූ ප්‍රබල පිපිරීමකින් සේවකයෝ 17 දෙනෙක් මියයති

බටහිර තුර්කියේ ඉස්මීර් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන යකඩ සහ වානේ කර්මාන්තශාලාවක සිදු වූ දැවැන්ත පිපිරීමකින් සේවකයින් 17 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

තවදුරටත් කියවන්න
දේශපාලන

මාලිමා ආණ්ඩුව සංඝ භේදයක් ඇති කරන්න හදනවාද? සාගර කාරියවසම්ගෙන් චෝදනාවක්

පුද්ගලයින් යොදවා ප්‍රශ්න ඇති කරමින් මාලිමා ආණ්ඩුව සංඝ භේදයක් ඇති කිරීමට උත්සාහ දරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

තවදුරටත් කියවන්න
දේශපාලන

නවීකරණය කරන ලද මාලබේ ආචාර්ය නෙවිල් ප්‍රනාන්දු ගුවන් හමුදා රෝහල විවෘත කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් යටතේ නවීකරණය කරන ලද මාලබේ ආචාර්ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නොවැම්බර් 9 වන දින නිල වශයෙන් විවෘත කරන ලදී.

තවදුරටත් කියවන්න
දේශපාලන

ඩිජිටල් ආර්ථික සහ තරුණ කටයුතු අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු පත් කෙරෙති

ප්‍රධාන අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් පත් කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපි 09 වනදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කර තිබේ.

තවදුරටත් කියවන්න
රජය

ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52න් 40ක් ලාබ ලබද්දී 12ක් දැවැන්ත පාඩුවක

2026 වසරේ මුල් මාස හය තුළ මෙරට ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52න් 40ක් බිලියන ගණනින් ලාබ ලබද්දී ආයතන 12ක් දැවැන්ත පාඩු ලබා ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

තවදුරටත් කියවන්න