SECTION · POLITICS

දේශපාලන

ශ්‍රී ලංකා දේශපාලනය, පාර්ලිමේන්තුව, රජය සහ මැතිවරණ පිළිබඳ නවතම පුවත්.

සියලු දේශපාලන පුවත්

පුවත් 194 · පිටුව 14/20
පාර්ලිමේන්තුව

බුද්ධශාසනය සහ විනිසුරුවරුන්ගේ මාරුවීම් ගැන හදිසි විවාද ඉල්ලා පොදුජන පෙරමුණෙන් විපක්ෂ නායකට ලිපියක්

බුද්ධශාසනයට එල්ල වන බලපෑම් සහ විනිසුරුවරුන්ගේ හදිසි ස්ථාන මාරුවීම් පිළිබඳව පාර්ලිමේන්තුවේදී කඩිනම් විවාද දෙකක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියි.

තවදුරටත් කියවන්න
දේශපාලන

පියාඹන කුලී රථ ශ්‍රී ලංකාවටත්? වාණිජ මෙහෙයුම් ළඟදීම ඇරඹීමට සැලසුම්

නොවැම්බර් 11 වනදා පැවැත්වෙන පියාසැරි පරීක්ෂණවලින් අනතුරුව, ඉදිරි මාස දෙක තුන ඇතුළත වාණිජ මට්ටමේ පියාඹන කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

තවදුරටත් කියවන්න
දේශපාලන

සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් රේගු භාරයට

අවශ්‍ය නියාමන අනුමැතීන් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහා සිංගප්පූරුවේ සිට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබේ.

තවදුරටත් කියවන්න
දේශපාලන

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය 2027 තුන්වන කාර්තුව අවසන් වීමට පෙර විවෘත කිරීමට සැලසුම්

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය 2027 වසරේ තුන්වන කාර්තුව අවසන් වීමට පෙර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

තවදුරටත් කියවන්න
රජය

රජයේ අයවැය ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවට එයි

2027 වසර සඳහා වන රජයේ අයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන 12 වැනිදා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
දේශපාලන

තෙල් බදු වැඩි කර පීඩනය ජනතාව පිට පටවලා: නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා

පෙර තිබූ ප්‍රමාණයටත් වඩා ඉන්ධන මත බදු ඉහළ දමා ඇති බවත්, එමගින් පීඩාවට පත්ව ඇත්තේ ජනතාව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

තවදුරටත් කියවන්න
දේශපාලන

2025 අයවැයේ පොරොන්දු වලින් සියයට 40ක්ම හරියට කරලා නෑ

2025 අයවැයෙන් විශාල මුදලක් වෙන් කළ ප්‍රධාන යෝජනා 36න් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බව වෙරිටේ රිසර්ච් පවසයි.

තවදුරටත් කියවන්න
මැතිවරණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිගැනීම ගැන මැතිවරණ කොමිසමෙන් දැඩි දැනුම්දීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට විධිමත් ලෙස පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයේ පාර්ශ්ව කිහිපයකට දැනුම් දී තිබේ.

තවදුරටත් කියවන්න
දේශපාලන

එකම මව්බිමක් ලෙස ඉදිරියට යමු: අගමැතිනියගෙන් දීපාවලී පණිවුඩයක්

ජාති ආගම් භේදයකින් තොරව එකම මව්බිමක් ලෙස පෙරට යාමට දීපාවලී උත්සව සමයේ සැවොම අධිෂ්ඨාන කරගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

තවදුරටත් කියවන්න
දේශපාලන

සාමය සහ සහජීවනය පිළිබඳ දීපාවලි පණිවිඩයක් ජනපති දිසානායකගෙන්

ශ්‍රී ලංකාව සාමයේ සහ මනුෂ්‍යත්වයේ දූපතක් බවට පත්වීම කරා තවදුරටත් සමීප වනු ඇතැයි අපේක්ෂා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය දීපාවලි සුබපැතුම් එක්කර තිබේ.

තවදුරටත් කියවන්න