කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට සහ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගම්වලට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.
තවදුරටත් කියවන්න යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටියි. මෙවැනි අසීමිත බලතල ගෙනෙන නායකයන් අවසානයේ එම බලතලවලම ගොදුරු බවට පත්විය හැකි බව ඔහු අනතුරු අඟවයි.
තවදුරටත් කියවන්න මෙරට ක්‍රියාත්මක මෑන් පවර් සේවක ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට රජය විසින් නව නීති සකස් කරමින් සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
තවදුරටත් කියවන්න ඊයේ කොළඹට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ මාර්ගයට බැස වීඩියෝවක් පළ කළ ප්‍රකට යූටියුබ් ශිල්පී ඉරාජ් වීරරත්න සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ දැඩි දෝෂාරෝපණයට ලක්ව තිබේ.
තවදුරටත් කියවන්න යුවෙනෝ බැංකුවේ කඩාවැටීම හේතුවෙන් හටගත් දැවැන්ත අර්බුදය හමුවේ පැරගුවේ ජනාධිපති සන්තියාගෝ පෙන්‍යා ධුරයෙන් පහ කර නිවාස අඩස්සියට පත්කර ඇති බව වාර්තා වේ.
තවදුරටත් කියවන්න කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිවන 'සත්පෙති' ඕටිසම් සහ ස්නායු විවිධත්ව මැදිහත්වීමේ මධ්‍යස්ථානය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද මුල්ගල තැබීය.
තවදුරටත් කියවන්න ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුවිස්විල් මෙට්‍රෝ කවුන්සිලයේ 11 වැනි දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මෙලිනා හෙට්ටිආරච්චි මහත්මිය තරග වැදී තිබේ.
තවදුරටත් කියවන්න පොලිස්පතිවරයාට එරෙහිව තීරණයක් දුන් බන්දුල ගුණරත්න ගම්පහ මහේස්ත්‍රාත්වරයා හිටිහැටියේ මාරු කර යැවීම අන්ත අසාධාරණ බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධය පළ කළහ.
තවදුරටත් කියවන්න අපනයන සැකසුම් සඳහා වන තාවකාලික ආනයන (TIEP) යෝජනා ක්‍රමය යටතේ හිමිවන බදු සහන, කර්මාන්ත අමාත්‍යාංශය හරහා සෘජුවම ලබාගැනීමට අපනයන නිෂ්පාදන ව්‍යාපාරිකයන්ට දැන් අවස්ථාව සලසා ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
තවදුරටත් කියවන්න විදුලි ගාස්තු වැඩි කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව දන්වා තිබියදීත් ඒ ගැන මහජන උපදේශන පැවැත්වීමට මහජන උපයෝගිතා කොමිසම ගත් පියවර බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
තවදුරටත් කියවන්න