නිශ්චිත බහුතරයක් නොමැතිව අවසන් වූ මැතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන ලෙස ඊශ්‍රායල ජනාධිපතිවරයා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ගැඩි අයිසෙන්කොට්ට ආරාධනා කර තිබේ.
තවදුරටත් කියවන්න 2027 වර්ෂයේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සකස් කළ නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
තවදුරටත් කියවන්න ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත කඩිමුඩියේ සම්මත කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් රජයට නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
තවදුරටත් කියවන්න 2025 වසරේදී රජයේ වාහන අලුත්වැඩියාව සඳහා රුපියල් බිලියන 25කට ආසන්න මුදලක් වැයවීම හේතුවෙන්, එම පැරණි වාහන වෙනුවට නව වාහන යෙදවීමට රජය සූදානම් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
තවදුරටත් කියවන්න රුවන්වැලිසෑය පුදබිම ඉදිරිපිට දන්සල් භූමියේදී පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
තවදුරටත් කියවන්න වත්මන් ආණ්ඩුව කිසිදු අවස්ථාවක නීතිය අතට ගෙන කටයුතු කරන්නේ නැති බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
තවදුරටත් කියවන්න උපයන විට බදු ගෙවීමේ සීමාව (PAYE Tax) ඉදිරි අයවැයෙන් තවදුරටත් ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
තවදුරටත් කියවන්න ඇන්ටිගුවා සහ බාබියුඩා රාජ්‍යයේ පැවති 28 වන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM 2026) සහභාගි වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 07 වනදා යළි දිවයිනට පැමිණියාය.
තවදුරටත් කියවන්න 2027 අයවැය හරහා මූලික වැටුප වැඩි කිරීමට අමතරව රාජ්‍ය සේවයේ බොහෝ අත්‍යවශ්‍ය දීමනා 100% කින් ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
තවදුරටත් කියවන්න මහජනතාව සහ අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීමෙන් තොරව ආන්දෝලනාත්මක ආරක්ෂක පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී සම්මත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
තවදුරටත් කියවන්න