SECTION · POLITICS

දේශපාලන

ශ්‍රී ලංකා දේශපාලනය, පාර්ලිමේන්තුව, රජය සහ මැතිවරණ පිළිබඳ නවතම පුවත්.

සියලු දේශපාලන පුවත්

පුවත් 194 · පිටුව 13/20
දේශපාලන

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ රැඳවුම් කාලය පැය 48 දක්වා අඩු කරයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවකු රඳවා තබා ගැනීමේ කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

තවදුරටත් කියවන්න
රජය

පාර්ලිමේන්තු සේවකයන්ගෙන් රජයට ප්‍රවාහන දීමනා ඉල්ලීමක්

පාර්ලිමේන්තුව රැස්වන දිනවල තමන්ට ගෙවන ප්‍රවාහන දීමනාව ජීවන වියදමට සරිලන සේ වැඩි කර දෙන ලෙස පාර්ලිමේන්තු සේවකයන් සහ වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටියි.

තවදුරටත් කියවන්න
දේශපාලන

හිටපු පෞද්ගලික ලේකම්ගේ විමර්ශනයට ගෝඨාභය රාජපක්ෂගෙන් පැය දෙකහමාරක ප්‍රකාශයක්

තමන්ගේ හිටපු පෞද්ගලික ලේකම්වරයකු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පැය දෙක හමාරක ප්‍රකාශයක් ලබා දී තිබේ.

තවදුරටත් කියවන්න
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර සම්බන්ධ පරීක්ෂණයකට ගෝඨාභය රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙයි

තම හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණියේය.

තවදුරටත් කියවන්න
දේශපාලන

අවාරේ ශ්‍රීපාදෙට පැනලා වීඩියෝ කළ අශේන්ට නායක හාමුදුරුවන්ගෙන් සැර ප්‍රකාශයක්

ලබන දෙසැම්බරයේ ආරම්භ වන ශ්‍රීපාද වන්දනා වාරයට පෙර එහි නඩත්තු සහ ආරක්ෂාව විවේචනය කරමින් යූටියුබ්කරු අශේන් සේනාරත්න නිකුත් කළ වීඩියෝවක් නිසා ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් සහ ඔහු අතර දැඩි කතාබහක් මතුව තිබේ.

තවදුරටත් කියවන්න
දේශපාලන

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් විභාගය අදත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී

යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් දෙවන දිනටත් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.

තවදුරටත් කියවන්න
දේශපාලන

මාලිමා රජයට කොළඹ කාණු ටිකවත් සුද්ද කරගන්න බැරි වුණා: සජිත්ගෙන් චෝදනා

මාස හයෙන් රටට පුනරුදය ගේනවා කියූ මාලිමා රජයට කොළඹ නගරයේ කාණු පද්ධතියවත් නිසි පරිදි පිරිසිදු කරගැනීමට නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

තවදුරටත් කියවන්න
දේශපාලන

නලින් බණ්ඩාර හා බිරිඳ සිංගප්පූරුවෙන් ගෙනා ඩ්‍රෝන සහ මයික්‍රෆෝන කටුනායකදී රේගු භාරයට

සිංගප්පූරුවේ සිට පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳ රැගෙන ආ ඩ්‍රෝන කැමරා 39ක් සහ මයික්‍රෆෝන 16ක් කටුනායකදී රේගු භාරයට ගෙන තිබේ.

තවදුරටත් කියවන්න
දේශපාලන

මහින්ද ජයසිංහට විධිමත් අධ්‍යාපනයක් නෑ: ගුරු සංගමයකින් බරපතළ ප්‍රකාශයක්

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විශ්වවිද්‍යාලයකින්, විද්‍යා පීඨයකින් හෝ ගුරු විද්‍යාලයකින් විධිමත් අධ්‍යාපනයක් ලැබූ අයෙකු නොවන බව ජාතික එකමුතු ගුරු සංගමය ප්‍රකාශ කර සිටියි.

තවදුරටත් කියවන්න
දේශපාලන

හිමිවරුන් සහ විනිසුරුවරුන්ගේ ස්ථාන මාරු ගැන පොහොට්ටුව සජිත්ගෙන් සහාය පතයි

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ සිදුවීම් සහ විනිසුරුවරුන්ගේ මෑතකාලීන ස්ථාන මාරු පිළිබඳව පාර්ලිමේන්තුවේදී කඩිනම් විවාද දෙකක් ලබාගැනීමට මැදිහත් වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් නිල වශයෙන් ඉල්ලා තිබේ.

තවදුරටත් කියවන්න