SECTION · POLITICS

දේශපාලන

ශ්‍රී ලංකා දේශපාලනය, පාර්ලිමේන්තුව, රජය සහ මැතිවරණ පිළිබඳ නවතම පුවත්.

සියලු දේශපාලන පුවත්

පුවත් 194 · පිටුව 11/20
අයවැය

අයවැය කථාව හෙට පාර්ලිමේන්තුවට: විවාදය දින 26ක් පුරා

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තවදුරටත් කියවන්න
පාර්ලිමේන්තුව

ජනාධිපති දිසානායක 2027 අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 අයවැය හෙට පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

තවදුරටත් කියවන්න
දේශපාලන

කොළඹ ගංවතුර උවදුරට සම්බන්ධීකරණ සැලැස්මක් අගමැතිනි හරිනිගෙන්

ස්වාභාවික විපත්වලට මුහුණ දීම සහ කොළඹ ගංවතුර හානිය අවම කිරීම සඳහා අංශ ගණනාවක් ඒකාබද්ධ කරගත් අඛණ්ඩ සූදානමක අවශ්‍යතාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

තවදුරටත් කියවන්න
දේශපාලන

හරිනි ඉන්දීය බුද්ධි අංශයේ සාමාජිකාවක්: බලංගොඩ කස්සප හිමියන්ගෙන් බරපතළ චෝදනාවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉන්දීය බුද්ධි අංශයේ සාමාජිකාවක් බවටත්, වත්මන් පාලනය ඉන්දියාවේ දේශපාලන න්‍යායපත්‍රය මෙරට ක්‍රියාත්මක කරන බවටත් බලංගොඩ කස්සප හිමියන් චෝදනා කර තිබේ.

තවදුරටත් කියවන්න
දේශපාලන

හිටපු ජනපති රනිල් සහ සමන් ඒකනායකට එරෙහි නඩුව අද යළි කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබේ.

තවදුරටත් කියවන්න
දේශපාලන

තෑගි පාර්සල් ඉල්ලූ රංජන් ජයලාල්ගේ 'කන බොන' කතාව අල්ලස් කොමිසමටත් යයි

පෞද්ගලික ආයතනවලින් ලැබෙන දෙසැම්බර් තෑගි පාර්සල් යළි ඉල්ලමින් කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ ගැන කැබිනට් මණ්ඩලයේදී ද කතාබහට ලක්ව තිබේ.

තවදුරටත් කියවන්න
රජය

මීටර කිහිපයක් එහා ඉන්න නායක හිමි මුණනොගැසී මාධ්‍ය සංදර්ශන දමන බවට ඇමතිගෙන් චෝදනා

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවත්වන සත්‍යග්‍රහය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) පැහැදිලි කළේය.

තවදුරටත් කියවන්න
දේශපාලන

ඉන්ධන සහනාධාරය හැමෝටම දෙන එක නවත්වන්න මුදල් කාරක සභාවෙන් යෝජනාවක්

ඉන්ධන සහනාධාරය හැමෝටම එක හා සමානව බෙදා නොදී, අත්‍යවශ්‍ය ජනතාවට සහ පොදු ප්‍රවාහනයට පමණක් සීමා කිරීමේ වැදගත්කම ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා වී තිබේ.

තවදුරටත් කියවන්න
අයවැය

ඉදිරි අයවැයෙන් ලැබෙන සහන ගැන ඇමති නලින්ද ජයතිස්ස හෙළි කරයි

ඉදිරි වසර තුන තුළ ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා වන යෝජනා ඇතුළත් කරමින් මෙවර අයවැය සකස් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

තවදුරටත් කියවන්න
දේශපාලන

කොළඹ යටවීම ගැන ඇමති නලින්ද ජයතිස්ස හෙළි කළ ඇත්ත කතාව

පසුගියදා ඇදහැලුණු මහ වැස්ස හමුවේ කොළඹ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීම සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළේය.

තවදුරටත් කියවන්න