මෙවර අයවැයෙන් වෛද්‍යවරුන් බලාපොරොත්තු වූ ඉල්ලීම් ඉටු නොවීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එළැඹෙන සඳුදා (23) සියලුම ශාඛා සමිති රැස්වීමක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
තවදුරටත් කියවන්න අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ආරම්භ කර අතරමඟ නතර වූ සංවර්ධන ව්‍යාපෘති 72ක් පිළිබඳ තොරතුරු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
තවදුරටත් කියවන්න සියලුම රාජ්‍ය සේවකයන් සහ ගුරුවරුන් වෙනුවෙන් වන තුන්වන වැටුප් වැඩිවීම එළඹෙන 2027 ජනවාරි මාසයේදී ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
තවදුරටත් කියවන්න 2027 වර්ෂය වෙනුවෙන් වන විසර්ජන පනත් කෙටුම්පතේ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල ඇතුළු විශේෂ වියදම් ඒකක 21කට අදාළ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී කිසිදු ඡන්ද විමසීමක් හෝ සංශෝධනයක් නැතිව අද (21) සම්මත වී තිබේ.
තවදුරටත් කියවන්න පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ගත් තීරණයකට අනුව, කාර්යබහුල අයවැය කාලසීමාව තුළ ප්‍රධාන පනත් කෙටුම්පත් තුනක් දෙවන වර කියවීමේ විවාද සඳහා දින වෙන් කර තිබේ.
තවදුරටත් කියවන්න සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සිහාසක් පුවාන්කෙට්කෙව් මහතාව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පිළිගන්නා ලදී.
තවදුරටත් කියවන්න පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
තවදුරටත් කියවන්න මෙවර අයවැය කාල සීමාව ඇතුළත පනත් කෙටුම්පත් තුනක දෙවැනිවර කියවීමේ විවාදයන් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
තවදුරටත් කියවන්න දැඩි උදර වේදනාවක් සහ උදරය ඉදිමීම හේතුවෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ බ්‍රසීලියා නුවර පෞද්ගලික රෝහලකට හදිසියේ ඇතුළත් කර තිබේ.
තවදුරටත් කියවන්න අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (21) පාර්ලිමේන්තුවේදී ආරම්භ වන බව වාර්තා වේ.
තවදුරටත් කියවන්න