SECTION · WORLD

විදෙස් පුවත්

ලොව පුරා සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ විදෙස් පුවත්.

සියලු විදෙස් පුවත් පුවත්

පුවත් 164 · පිටුව 11/17
විදෙස් පුවත්

මැකාවුහි පළමු ජාතික ආරක්ෂක නඩුවෙන් හිටපු මන්ත්‍රීවරයෙකුට වසර 12 හමාරක සිරදඬුවමක්

චීනයේ විශේෂ පරිපාලන කලාපයක් වන මැකාවුහි විභාග වූ පළමු ජාතික ආරක්ෂක නඩුවෙන් එරට හිටපු මන්ත්‍රීවරයෙකු වන අවු කාම් සැන්ට වසර 12 හමාරක සිරදඬුවමක් නියම වී තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

තාක්ෂණය, ගොවිතැන සහ ආපදා කළමනාකරණය ගැන සජිත් ජපාන තානාපති අකියෝ ඉසොමාටා හමුවී සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාව සහ ජපානය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ නව මංපෙත් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඊශ්‍රායලයේ රජයක් පිහිටුවීම අර්බුදයක: ජනාධිපති හර්සෝග් දැඩි තීරණයක

පසුගිය මැතිවරණයෙන් කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතරයක් නොලැබීම නිසා ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

රටවල් 100 ක ජෙටූර් (JETOUR) ගෝලීය අලෙවිය මිලියන 2.56 සීමාව ඉක්මවයි

2018 වසරේ ආරම්භ කළ චීන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන JETOUR, සිය සමස්ත ගෝලීය අලෙවිය මිලියන 2.56 සීමාව ඉක්මවා ගොස් තිබේ. එම SUV සන්නාමය මේ වන විට ලොව පුරා රටවල් සහ කලාප 100 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව පවතී.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

බූසාන් වෙළෙඳ ගිවිසුමේ පොරොන්දු ඉටු කරන ලෙස ඇමෙරිකාවෙන් චීනයට බලපෑම්

2025 බූසාන් වෙළෙඳ ගිවිසුම යටතේ වූ පොරොන්දු කඩිනමින් ඉටු කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් චීනයෙන් ඉල්ලා තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

නවසීලන්ත ඡන්දයෙන් කිසිදු පාර්ශ්වයකට බහුතර බලයක් නැති ලකුණු

නවසීලන්තයේ මහ මැතිවරණයේ ඡන්ද විමසීම් අවසන් වී ඇති අතර, කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතර බලයක් හිමි නොවනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

කැනඩාවෙන් තාවකාලික පදිංචිකරුවන් ලක්ෂ දෙකකට ස්ථිර පදිංචිය (PR) ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක්

දැනටමත් කැනඩාවේ වෙසෙන සුදුසුකම්ලත් තාවකාලික පදිංචිකරුවන් 200,000 කට පමණ 2027 වසර අවසන් වන විට ස්ථිර පදිංචිය ලබාදීමට කැනඩාව නව සැලසුමක් ප්‍රකාශයට පත් කර තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරුවලට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 20ක දැවැන්ත ත්‍යාගයක්

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට 'රිවෝර්ඩ්ස් ෆෝ ජස්ටිස්' වැඩසටහන යටතේ ඩොලර් මිලියන 20ක් දක්වා ත්‍යාග මුදලක් පිරිනමන බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය පවසයි.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

රුපියල් මිලියන 231ක කුෂ් සහ හෂීස් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් මිලියන 231.42කට අධික වටිනාකමකින් යුත් කුෂ් සහ හෂීස් තොගයක් මෙරටින් පිටතට රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ABU සමුළුවට රජය අරමුදල් සැපයුවේ ඇයි? අමාත්‍ය විජිත හේරත් පැහැදිලි කරයි

63 වන ආසියා පැසිෆික් විකාශන සංගමයේ මහා සභාව වෙනුවෙන් රජයේ අරමුදල් ලබාදීම පෞද්ගලික නාලිකාවකට සහාය දැක්වීමක් නොව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීම අරමුණු කරගත්තක් බව අමාත්‍ය විජිත හේරත් පැහැදිලි කරයි.

තවදුරටත් කියවන්න