ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ගුවන්තොටුපළ කළමනාකරුවන් දස දෙනෙකු විශේෂිත ධාරිතා සංවර්ධන වැඩසටහනක් සඳහා නවදිල්ලි නුවර වෙත පිටත්ව යාමට නියමිතය.
තවදුරටත් කියවන්න නැගෙනහිර ප්‍රංශයේ සිදුවූ දරුණු පාසල් බස් රථ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
තවදුරටත් කියවන්න ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගර මධ්‍යයේදී රාත්‍රී කාලයේ ආහාර බෙදාහැරීමේ නිරතව සිටි සේවකයන් දෙදෙනෙකුට එල්ල වූ පිහි ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු රෝහල්ගත කර තිබේ.
තවදුරටත් කියවන්න චීන මෝටර් රථ නිෂ්පාදකයන්ගේ වේගවත් නිෂ්පාදන ක්‍රියාවලියට මුහුණ දෙමින් වාහන සංවර්ධන කාලය අඩු කර ගැනීම සඳහා මර්සිඩීස්-බෙන්ස් සමාගම කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ.
තවදුරටත් කියවන්න ලියාපදිංචි ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ඇතුළු ඉන්දියාවේ රැඳී සිටින විදේශිකයන් කණ්ඩායම් කිහිපයක් සඳහා විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නීති ලිහිල් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
තවදුරටත් කියවන්න මැතිවරණ පරාජය හමුවේ අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් සහ රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ ධූරවලින් ඉවත්වීමට සූදානම් බවට පළවන වාර්තා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කර තිබේ.
තවදුරටත් කියවන්න එක් ස්ත්‍රී දූෂණයක් සහ ලිංගික අතවර චෝදනා තුනකට වරදකරු බවට ප්‍රකට බ්‍රිතාන්‍ය විකට නළු රසල් බ්‍රෑන්ඩ් ලන්ඩනයේ සදර්ක් ක්‍රවුන් උසාවිය මගින් තීන්දු කර තිබේ.
තවදුරටත් කියවන්න රුසියානු ග්‍රහණයේ තිබූ නගරයක සිරවූ වැසියන් මුදාගැනීමට සටන් විරාමයක් ඇති කිරීමට මැදිහත් වීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ට යුක්‍රේනයේ ඉහළම සිවිල් ගෞරව සම්මානයක් පිරිනමා තිබේ.
තවදුරටත් කියවන්න දේශීය ඉල්ලුම ශක්තිමත් වීමත් සමඟ ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ සේවා අංශයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී ඇති බව නව සමීක්ෂණයකින් අනාවරණය වේ.
තවදුරටත් කියවන්න ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුආෂියැන්ග් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර විශේෂ හමුවක් පැලවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.
තවදුරටත් කියවන්න