ලෝක ප්‍රකට 'පර්ඩි' හෙවත් 'ඩයනා කට්' කොණ්ඩා විලාසිතාව නිර්මාණය කළ මෙන්ම 'Frizz Ease' සන්නාමයේ හිමිකරු වූ ප්‍රවීණ කේශාලංකාර ශිල්පී ජෝන් ෆ්‍රීඩා සිය පවුලේ අය පිරිවරාගෙන සාමකාමීව අභාවප්‍රාප්ත වී තිබේ.
තවදුරටත් කියවන්න ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල බ්‍රහස්පතින්දා අඛණ්ඩව සිව්වන දිනටත් පහත වැටුණි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලැබූ මැතිවරණ පසුබෑම හේතුවෙන් ඉරානයට එරෙහි යුද්ධය තවදුරටත් උත්සන්න වීම සීමා විය හැකි බව ආයෝජකයෝ විශ්වාස කරති.
තවදුරටත් කියවන්න ඉතාලි සංචාරයක නිරත ප්‍රවීණ ගායක සහ ගීත රචක බොබ් ඩිලන්, රෝමයේ අපොස්තුලික මාලිගයේදී XIV වන ලියෝ පාප් වහන්සේ හමුවී තිබේ.
තවදුරටත් කියවන්න ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බලය අහිමි වූ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ඉන්දියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලය ප්‍රසිද්ධ කළ ඒ.අයි. වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.
තවදුරටත් කියවන්න සුපිරි නළු රජිනිකාන්ත්ගේ වාර්තාගත 'ජේලර් 2' චිත්‍රපටය නොවැම්බර් 12 වනදා සිට ඇමසන් ප්‍රයිම් වීඩියෝ ඔස්සේ නැරඹිය හැකි බව තහවුරු කර තිබේ.
තවදුරටත් කියවන්න කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට 2027 වසරේදී රුසියානු සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත වන ලෙස විශේෂ ආරාධනයක් ලැබී තිබේ.
තවදුරටත් කියවන්න දීපවාලි ආලෝකයේ උත්සවය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද තැපැල් සේවය විසින් නව ෆොරෙවර් (Forever) මුද්දරයක් නිකුත් කර තිබේ.
තවදුරටත් කියවන්න රඳවාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික්ට නිවෙසින් ගෙනෙන ආහාර ලබා දීම සහ නීතිඥවරුන් හමුවීමට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.
තවදුරටත් කියවන්න අවසර නොලත් මුහුදු මාර්ගවල ගමන් කිරීම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධියේදී තෙල් ප්‍රවාහන නෞකා දෙකක සහ ටග් යාත්‍රාවක වෙන වෙනම ගිනි ගැනීම් හටගත් බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.
තවදුරටත් කියවන්න ස්පාඤ්ඤ දෙවන පෙළ පාපන්දු ලීග් තරගයක් අතරතුරදී ප්‍රතිවාදී ගෝල රකින්නා සමඟ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ Tenerife කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ජේසුස් ද මිගෙල් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවදුරටත් කියවන්න