SECTION · WORLD

විදෙස් පුවත්

ලොව පුරා සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ විදෙස් පුවත්.

සියලු විදෙස් පුවත් පුවත්

පුවත් 164 · පිටුව 10/17
විදෙස් පුවත්

පාකිස්තානයේ තණතීරුවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්ද? කුසල් මෙන්ඩිස්ගෙන් ස්ථිර පිළිතුරක්!

එළඹෙන ටෙස්ට් තරගාවලියේදී වේග පන්දු යවන්නන්ට හිතකර පාකිස්තාන තණතීරුවලට සාර්ථකව මුහුණ දීමට තම කණ්ඩායම පූර්ණ සූදානමින් සිටින බව ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් පවසයි.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

අඩි 13,629ක වාර්තාගත උසකින් යුත් ගුවන් තොටුපළකට දැවැන්ත හමුදා ගුවන් යානයක් ගොඩබස්වයි

ඉන්දීය ගුවන් හමුදාව IL-76MD වර්ගයේ දැවැන්ත ප්‍රවාහන ගුවන් යානයක් අඩි 13,629ක් උසින් පිහිටි නියෝමා ගුවන් කඳවුරට සාර්ථකව ගොඩබස්වමින් සුවිශේෂී ගුවන් සේවා සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

පූර්ව අනතුරු ඇඟවීමෙන් පසු රියාද් අගනුවර ප්‍රබල පිපිරුම් හඬින් දෙදරුම් කයි

හදිසි පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර සුළු වේලාවකට පසු සෞදි අරාබියේ රියාද් අගනුවර පුරා ප්‍රබල පිපිරුම් හඬ කිහිපයක් ඇසුණු බව ඇසින් දුටු සාක්ෂිකරුවෙක් පවසයි.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

මධ්‍යම ජපානයට රික්ටර් මාපක 5.7ක ප්‍රබල භූකම්පනයක්: පුද්ගලයින් රැසකට තුවාල

ඉරිදා අලුයම මධ්‍යම ජපානයට බලපෑ රික්ටර් මාපක 5.7ක ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා, ගොඩනැගිලි වීදුරු බිඳී දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරය UFC ප්‍රධානී ඩේනා වයිට්ට භාරගන්නැයි ට්‍රම්ප්ගෙන් ඇරයුමක්

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ධුරය භාරගන්නා ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමීපතම මිතුරෙකු මෙන්ම UFC සභාපතිවරයා වන ඩේනා වයිට්ගෙන් ඉල්ලා තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

සැත්කමෙන් පසු ලියෝ පාප්තුමා දින 12 ක ලතින් ඇමෙරිකා සංචාරයක් අරඹයි

පෙණහල්ලේ පිළිකා ගැටිත්තක් ඉවත් කිරීමේ සැත්කමකට මුහුණ දීමෙන් අනතුරුව, ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා සිය පළමු විදෙස් සංචාරය ලෙස දින 12 ක ලතින් ඇමෙරිකානු සංචාරයක් අරඹමින් උරුගුවේ රාජ්‍යයට ළඟා වී තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඊශ්‍රායලයේ නව රජය හදන්න විපක්ෂ නායක අයිසන්කොට්ට ජනපතිගෙන් අවසර

ඊශ්‍රායලයේ නව සන්ධාන රජයක් පිහිටුවීමේ වගකීම එරට විපක්ෂ නායක ගාඩි අයිසන්කොට්ට පැවරීමට ජනාධිපති අයිසැක් හර්සෝග් තීරණය කර තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

වසර 10ක් ඇතුළත පාකිස්තානයේ විදේශ ණය බර දෙගුණයකට ආසන්න වෙයි

පසුගිය වසර 10 තුළ පාකිස්තානයේ විදේශ ණය ප්‍රමාණය දෙගුණයකට ආසන්න මට්ටමකට ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුවේ නවතම වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඉන්දියාවට වසර 10ක් LNG සපයන්න අබුඩාබි සමාගමක් දැවැන්ත ගිවිසුමකට එළඹෙයි

ඉන්දියාවට ද්‍රව ස්වභාවික වායු (LNG) සැපයීම සඳහා අබුඩාබිහි ADNOC සමාගම සහ ඉන්දියාවේ Gujarat Energy Limited සමාගම අතර වසර 10ක දිගුකාලීන ගිවිසුමක් අත්සන් කර තිබේ.

තවදුරටත් කියවන්න
විදෙස් පුවත්

ඉන්දියාවෙන් පිලිපීනයට බ්‍රහ්මෝස් මිසයිල තොගයක්: සාකච්ඡා අවසන් අදියරට

පිලිපීනයට සුපර්සොනික් බ්‍රහ්මෝස් කෲස් මිසයිල අලෙවිය තවදුරටත් පුළුල් කිරීමට ඉන්දියාව අවසන් අදියරේ සාකච්ඡාවල නිරත වන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

තවදුරටත් කියවන්න